HomeLocal Newsමහර සිදුවීමෙන් මියගිය ගණන 11ක් දක්වා ඉහළටDecember 1, 2020 5:49 pm 0මහර බන්ධනාගාරයේ සිදු වූ කළහකාරී සිදුවීමෙන් මිය ගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා Share This