HomeLocal Newsමහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්?November 29, 2020 5:48 pm 0මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හට ගෙන ඇති බව වාර්තා වනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතා සඳහන් කළේ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ඔහුට වාර්තා වී ඇති බවයි Share This