fbpx
මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්?

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්?

මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හට ගෙන ඇති බව වාර්තා වනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.ටී.එන්. උපුල්දෙණිය මහතා  සඳහන් කළේ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ඔහුට වාර්තා වී ඇති බවයි

Share This