fbpx
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කිරීමේදී රැඳවියෙකු මියයයි – තිදෙනෙකුට තුවාල

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කිරීමේදී රැඳවියෙකු මියයයි – තිදෙනෙකුට තුවාල

මහර බන්ධනාගාරයේ රැඳවියන් විසින් ඇති කළ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

එහිදී එක් රැඳවියෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ රැඳවියන් රෝහල් ගත කල බවද ඒ මහතා ප්‍රකාශ කළා.

තත්වය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකායද, විශේෂ පොලිස් කණ්ඩායම් 5ක්ද යොදවා තිබෙනවා.

Share This