fbpx
මන්ත්‍රීවරුන් 15 දෙනෙකුටත් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී PCR පරීක්ෂණ

මන්ත්‍රීවරුන් 15 දෙනෙකුටත් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී PCR පරීක්ෂණ

මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට ද අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණ සිදු කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 463කට පීසීආර් පරීක්ෂණ සිදු කෙරුණා.

 

Share This