HomeLocal Newsමන්ත්රීවරුන් 15 දෙනෙකුටත් අද පාර්ලිමේන්තු පරිශ්රයේදී PCR පරීක්ෂණJanuary 13, 2021 5:09 pm 0මන්ත්රීවරුන් 15 දෙනෙකුට ද අද පාර්ලිමේන්තු පරිශ්රයේදී පීසීආර් පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 463කට පීසීආර් පරීක්ෂණ සිදු කෙරුණා. Share This