fbpx
බූවැලිකඩ කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු කියන කතාව

බූවැලිකඩ කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු කියන කතාව

ඊයේ අලුයම කඩා වැටුණු බුවැලිකඩගොඩනැගිල්ලේ හිමිකරු ඇතුළු පවුලේ සියලු දෙනා ගොඩනැගිල්ල කඩා වැටීමට පැය කිහිපයකට පෙර පලා ගිය බවට වාර්තා පල වුණා .

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එහි හිමිකරු කියා සිටියේ තමන් මෙම සිද්ධියට පෙර පලා නොගිය බවයි.

තම නිවස පුපුරන බවට අසල්වැසියෙකු කළ දැනුම්දීමකට අනුව ගොඩනැගිල්ල කඩා වැටුණු දින අලුයම ඔවුන් නිවසින් පිටතට පැන ගත් බව අදාල ගොඩනැගිල්ලේ හිමිකරු සඳහන් කළා

Share This