fbpx
බුත්තල දී ගිනි අවි නිෂ්පාදනාගරයක් වටලයි, සැකකරුවකු අත්අඩංගුවට

බුත්තල දී ගිනි අවි නිෂ්පාදනාගරයක් වටලයි, සැකකරුවකු අත්අඩංගුවට

බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල යුදගනාව ප්‍රදේශයේ  සිදු කල වැටලීමකදී ගරාජයක් පවත්වාගෙන යන මුවාවෙන් සිදු කරගෙන ගිය ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ස්ථානයේ තිබී මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනිඅවි එකක්,ටී පනස් හය උණ්ඩ පහක්, මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක් , ජීව උණ්ඩයක් සහිත තුවක්කු බට එකක් සහ ගිනිඅවි නිෂ්පාදනයට ගන්නා යකඩ බට තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවකු යුදගනාව බුත්තල ලිපිනයේ පදිංචි වයස අවුරුදු විසිහතක පුද්ගලයක්.

Share This