fbpx
බීරූට් වරායේ පිපිරීමෙන් ලක්ෂ 3 කට නිවාස අහිමි වෙයි

බීරූට් වරායේ පිපිරීමෙන් ලක්ෂ 3 කට නිවාස අහිමි වෙයි

බීරූට් හි සිදුවූ දැවැන්ත පිපිරීමෙන් 300,000 ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර නගරයෙන් අඩකට පමණ හානි සිදුවී තිබෙනවා.

මෙම පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ගණන් බලා ඇතැයි බීරූට්හි ආණ්ඩුකාරවරයා සඳහන් කරනවා.

Share This