fbpx
බිරිඳගේ ආදරය වෙනුවෙන් මෙරට විශාලතම සැතපෙන පිළිමය සෑදු සූපවේදියා (Video)

බිරිඳගේ ආදරය වෙනුවෙන් මෙරට විශාලතම සැතපෙන පිළිමය සෑදු සූපවේදියා (Video)

ප්‍රවීණ සූපවේදි ආචාර්ය පබ්ලිස් සිල්වා තම බිරිඳගේ ආදරය වෙනුවෙන් ලංකාවේ විශාලතම අංග සම්පූර්ණ සැතපෙන බුදු පිළිමය සිංහරාජ අඩවියේ මහා පන්නිල ග්‍රාමයේ පිහිටි ගලකින් ඉදිකර පූජාකළ බව පවසනවා.

ස්වර්ණවාහිනී නාලිකාවේ COFFEE STUDIO වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියා.

ඇයගේ ආදරය තමන්ව අද සිටින තැන දක්වා ඔසවා තැබූ බවත් ඒ වෙනුවෙන් ඔහු කළ හැකි සියලුම දේ ඇය වෙනුවෙන් ඉටුකරන බවත් ඒ මහතා සංවේදීව මේ වැඩසටහෙන්දී පැවසුවා.

Share This