HomeLocal Newsබැරල් සංඛ රිමාන්ඩ්January 20, 2021 3:34 pm 0පෑලියගොඩදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැරල් සංඛ නැමැත්තා පෙබරවාරි 03 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. Share This