fbpx
බළලු වැවේ පාවෙමින් තිබූ මළසිරුරක් හමුවෙයි

බළලු වැවේ පාවෙමින් තිබූ මළසිරුරක් හමුවෙයි

කළාවැව බළලු වැවේ පාවෙමින් තිබූ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 76 හැවිරිදි එළමල්පොත වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා දිය නෑමට පැමිණි අවස්ථාවේ දියේ ගිලී මිය යන්නට ඇති බවට සැක පල කරන බවයි.

Share This