fbpx
බස් වර්ජනයක් ?

බස් වර්ජනයක් ?

ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර පළාත තුළ බස් රථ ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අනවශ්‍ය ආකාරයෙන් මුදල් ලබාගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි

Share This