fbpx
බලපත්‍ර නොමැතිව පස් ප්‍රවාහනය කල ටිපර් රථ තුනක් සමග තිදෙනකු පොලිස් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පස් ප්‍රවාහනය කල ටිපර් රථ තුනක් සමග තිදෙනකු පොලිස් අත්අඩංගුවට

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය සහ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් දඹගල්ල පොලිස් බල ප්‍රදේශයේ සිදු කල හදිසි වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව පස් ප්‍රවාහනය කල ටිපර් රථ තුනක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් කලක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකරුවන් දොඹගහවෙල,වීරවිල,මොනරාගල සහ මාරිආරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් ඉදිරි විමර්ශන සදහා දඹගල්ල පොලිසියට භාර දී ඇති අතර සැකකරුවන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This