fbpx
බංග්ලාදේශ හිටපු කි‍්‍රකට් නායකයාට කොරෝනා

බංග්ලාදේශ හිටපු කි‍්‍රකට් නායකයාට කොරෝනා

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆි මොටාසා හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෛරසය සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණවලදී ඔහුට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

36 හැවිරිදි මෂ්රෆි මොටාසා, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ තමන් නිවස තුළ හුදකලාව ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බවත් සියලු දෙනා පවතින් තත්ත්වය හමුවේ ප්‍රවේශම් විය යුතු බවත්ය.

Share This