fbpx
පොළොන්නරුවේ සිල්ලර වෙළෙන්දෝ සහල් විකිණීමෙන් ඉවතට

පොළොන්නරුවේ සිල්ලර වෙළෙන්දෝ සහල් විකිණීමෙන් ඉවතට

පොළොන්නරුවේ සිල්ලර වෙළෙන්දෝ සහල් විකිණීමෙන් ඉවතට

සහල් විකිණීමෙන් තමන් තාවකාලිකව ඉවත්විමට තීරණය කර ඇතැයි පොලොන්නරුවේ සිල්ලර වෙළෙඳුන් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියලූම විවිධ සේවා සමූකාර සමිතිද මේ වනවිට සහල් විකිණීමෙන් ඉවත්වී ඇතිබව පැවසෙනවා.

සහල් මෝල් වලින් සහල් තොග නිකුත් කරන මිල සිල්ලර මිලට වඩා බෙහෙවින් ඉහල මට්ටමක පැවැතීම මෙයට හේතුව හේතුව බව එම සිල්ලර වෙළෙඳුන් සහ සමූපකාර සමිති ප‍්‍රධානීහු ප්‍රකාශ කරනවා.

Share This