

පොලිසිය ඉදිරිපිටදී පහර දුන් වීඩියෝවට අදාළව විමර්ශන (වීඩියෝ සහිතයි)
පොලිසිය බලා සිටියදී තරුණයෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලයේ මේ දිනවල සංසරණය වනවා
මෙම පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්රාමික) කමල් ගුණරත්න මහතා පවසනවා