fbpx
පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු කෝමා තත්ත්වයට

පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු කෝමා තත්ත්වයට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හීදී පොලිසියේ පහරදීමකින් පුද්ගලයෙකු කෝමා තත්වයකට පැමිණ තිබෙනවා.

ඔහු මානසික රෝගී තත්වයකට ප්‍රතිකාර ගනිමින් සිට ඇති අතර රෝහලෙන් පැනයමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අවස්තාවේදී පැන යාමට තැත් කිරීමේදී පොලිස් නිලධාරියෙකු විසින් පහරක් එල්ල කල අතර ඔහු ඒ අසල තිබු පොලිස් කාර් රථයේ වැදී ඇති අතර එහිදී හිසට හානි සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ,

Share This