fbpx
පුතාගේ පන්දු යැවීමේ ඉරියව් ගැන අදහස විමසු පියාට, මහේල දුන් පිළිතුර

පුතාගේ පන්දු යැවීමේ ඉරියව් ගැන අදහස විමසු පියාට, මහේල දුන් පිළිතුර

මහේල ජයවර්ධන යනු සුපිරි ක්‍රීඩකයෙකි. ඔහුගේ නිහතමානීත්වය නැවතත් පෙන්නුම් කරන සිදුවීමක් මේ දිනවල කතා බහට ලක්වනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවෙකුගේ පියෙක් Twitter සටහනක් තබා තිබුනේ මහේල ජයවර්ධනගෙන් අදහස් විමසමිනි.

එම Twitter සටහනේ දැක්වුණේ

“හායි මහේල මේ මගේ පුතා , ඔහුගේ පන්දු යැවීමේ ක්‍රියාව ගැන ඔබේ අදහස් දැනගැනීමට කැමතියි. ඔබට ඔහුව ධෛර්යමත් කරන යමක් නැවත ලිවිය හැකි නම් මම අගය කරමි. ස්තූතියි” යනුවෙනි.

එය දැක තිබු මහේල නැවත එයට පිළිතුරු ලබා දී තිබුණේ මෙලෙසින්.

Share This