fbpx
පිත්තට බර දෙන්න ගැලවූ නායකත්වයේ ඔටුන්න

පිත්තට බර දෙන්න ගැලවූ නායකත්වයේ ඔටුන්න

IPL තරඟාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වයට ඔයින් මෝර්ගන් පත්කර තිබෙනවා.

මෙතෙක් නායකත්වය දැරු දිනේෂ් කාර්තික් පවසා ඇත්තේ තමන්ට පිතිකරණය වෙනුවෙන් වැඩි අවධානයක් ලබා දීම සඳහා මෙලෙස නායකත්වයෙන් ඉවත් වූ බවයි.

කෙසේ වෙතත් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම දිනේෂ් කාර්තික්ගේ නායකත්වය යටතේ මෙතෙක් පැවති තරඟ 7 න් 4 ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ සිව්වෙනි ස්ථානයේ පසු වනවා.

Share This