fbpx
පාස්කු කොමිසමේ වැඩපිළිවෙළ ගැන සතුටුයි – අගරදගුරු හිමිපාණන් කියයි

පාස්කු කොමිසමේ වැඩපිළිවෙළ ගැන සතුටුයි – අගරදගුරු හිමිපාණන් කියයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ගෙන යන වැඩපිළිවෙළ ගැන සතුටු වෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ බෞද්ධ මහා සම්මේලනයේ දී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Share This