fbpx
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙරට සංචාරයට

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙරට සංචාරයට

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ඔහු එලඹෙන පෙබරවාරි මාසයේ දී දිවයිනට පැමිණෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කර සිටිනවා.

මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බව සඳහන්.

කෙසේවෙතත් පාකිස්තාන රාජ්‍ය නායකයෙකු 2016 වසරේ දී මෙරට සංචාරය කිරීමෙන් අනතුරුව එරට කිසිදු ඉහළ පෙළේ නියෝජිතයෙක් මෙරට සංචාරයක නිරතව නොමැති බවයි වාර්තා වන්නේ

Share This