පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය අවශ්‍යයි – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය අවශ්‍යයි – ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

රුධිර සංචිත පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් රුධිරය අවශ්‍ය වී ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ අනුව 011 533 21 53/ 54 හෝ 011 236 99 31/ 32/ 33/ 34/ 35 දක්වා යන අංකවලට ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකියි

 

Share This