HomeLocal Newsපරරාජසිංගම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස්January 13, 2021 10:26 am 0දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 05 දෙනා නිදොස් කොට නිදහස් කර තිබෙනවා Share This