fbpx
නුවන් සොයිසා ICC ඉදිරියේ වරදකරුවෙකු වෙයි

නුවන් සොයිසා ICC ඉදිරියේ වරදකරුවෙකු වෙයි

හිටපු පුහුණුකරුවෙක් මෙන්ම වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසාට ICC දුෂණ මර්දන ඒකකය විසින් චෝදනා 3ක් යටතේ වරදකරුවෙකු වී ඇති බව තහහුරු කර තිබෙනවා.

ඒ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන පුහුණුකරු වශයෙන් කටයුතු කල සමයේ සිදු වූ බව කියන අක්‍රමිතා හේතුවෙන්.

Share This