fbpx
නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පති රිමාන්ඩ්

නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පති රිමාන්ඩ්

අධිකරණයට ඉදිරිපත් කළ නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පති ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදින් සමග සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදි ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා එල්ල වූ නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එමෙන්ම ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගැණුනු අදාළ මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් නමැත්තාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර

Share This