fbpx
නීති විරෝධී මත්පැන් ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් ළඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම කුච්චවේලි, මදුරන්කුඩා ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්යය බලකාය සඳහන් කලේ.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව ගෝඩා මිලි ලීටර් 150,000ක් පැතිබී ඇති අතර සැකකරු කුච්චවේලි පොලිසියට භාර දී තිබෙනවා.

Share This