fbpx
නීතිවිරෝධීව මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව මත්පැන් බෝතල් සියයක් පමණ ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් දෙදෙනෙකු තලවකැලේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලවකැලේ නගරයේ මත්පැන් අලෙවිසැලක සිට තලවකැලේ රත්නිල්ලකැලේ ගම්මානය දක්වා මෙම මත්පැන් ප්‍රවාහනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This