fbpx
නිදහස් දිනයට විරෝධය පලකරමින් කිළිනොච්චියේ පිරිසක් විරෝධතාවයක

නිදහස් දිනයට විරෝධය පලකරමින් කිළිනොච්චියේ පිරිසක් විරෝධතාවයක

දෙමළ ජනතාවගේ මූලික ප්‍රශ්න විසදෙන තුරු නිදහසක් නොමැති බව පවසමින් ජාතික නිදහස් දිනයට විරෝධය පලකරමින් කිළිනොච්චියේ පිරිසක් කළු රෙදි පටිවලින් මුහුණු ආවරණය කරගෙන විරෝධතාවයක නිරත වුණා.

ඒ කිළිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිටදීයි.

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගම් විසින් සංවිධානය කර තිබුණා .

Share This