fbpx
නව නිපැයුම් සෙවීමට රාජ්‍ය ඇමතිනි සීතා රත්නපුරට

නව නිපැයුම් සෙවීමට රාජ්‍ය ඇමතිනි සීතා රත්නපුරට

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රත්නපුර තාක්ෂණික විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එක් වුණා.

නව නිපැයුම් සොයාගන්නා සහ අදහස් ඇති ග්‍රාමීය තරුණ ප්‍රජාවට ඔවුනගේ නිපුණතාවන් සංවර්ධනය කරගැනීමට, අදහස් හුවමාරු කරගැනීමට සහ එය ඉදිරිපත් කිරීමේදි පැන නගින ගැටළු සම්බන්ධව එහිදී සිසු දරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරිය දරුවන්ගේ දැනුම සහ හැකියා පුළුල් කිරීම වෙනුවෙන් අමාත්‍යංශය ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව නිළධාරීන් සමග සාකච්ඡා කළා.

Share This