fbpx
ධීවර දැලක පැටලී තිබූ මළ සිරුරක් හමුවෙයි

ධීවර දැලක පැටලී තිබූ මළ සිරුරක් හමුවෙයි

කල්පිටි කළපුවේ වන්නිමුන්දලම ප්‍රදේශයේ දී පුද්ගලයකුගේ මළ සිරුරක් ධීවර දැලක පැටලී තිබී හමු වී තිබෙනවා

මෙම පුද්ගලයා පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ.

මෘත දේහය පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Share This