fbpx
දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින්

දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 435 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 ක් වාර්තා වූ බවයි.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 ක් ඊයේ වාර්තා වී තිබෙනවා.

Share This