

දිවයිනේ පාසල් කිහිපයක් විශේෂ ක්‍රීඩා පාසල් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කරයි
දිවයින පුරා පිහිටා තිබෙන ක්‍රීඩා පාසල් 26ට අමතරව තෝරා ගත් පාසල් කිහිපයක් විශේෂ ක්‍රීඩා පාසල් වශයෙන් සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පැල්වත්ත නවෝද්‍යා පාසල ,පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය ,මන්නාරම මුරුන්කන් විද්‍යාලය සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ ක්‍රීඩා පාසල යනුවෙන් නව පාසලක් ඉදි කිරීමට රජය තීරණය කර තිබෙනවා.