දිමුත් සහ මැතිව්ස් ගාලු පිටිය වර්ණවත් කළ  අයුරු (PHOTOS)

දිමුත් සහ මැතිව්ස් ගාලු පිටිය වර්ණවත් කළ අයුරු (PHOTOS)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අර්ධ ශතක වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් අද (24) සමත් වුණා.

දිමුත් කරුණාරත්න ලකුණු 83ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව මේවනවිට ලකුණු 319ක් ඉදිරියෙන් පසුවනවා.

Share This