fbpx
දික්ඔය මුලික රෝහලේ හෙදියකට කොවිඩ් -තවත් හෙදියන් 6ක් නිරෝධායනයට

දික්ඔය මුලික රෝහලේ හෙදියකට කොවිඩ් -තවත් හෙදියන් 6ක් නිරෝධායනයට

දික්ඔය මුලික රෝහලේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි හෙද නිලධාරිනියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් හෙදියන් 06 දෙනෙක් ස්වයං නිරෝධානයට ලක්ව තිබෙනවා.

ආසාදිත හෙද නිලධාරිනිය නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කළ පි.සි.ආර් පරික්ෂණය අනුව ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට ඊයේ (19) දින තහවුරු වී තිබෙනවා.

Share This