fbpx
දැඩි සුළං හේතුවෙන් වවුනියාවේ නිවාස 13 කට හානි

දැඩි සුළං හේතුවෙන් වවුනියාවේ නිවාස 13 කට හානි

පවතින වියළි කාලගුණයත් සමග හටගත් සුළං හේතුවෙන් වව්නියාවේ නිවාස 13කට දැඩි හානි සිදුව ඇති බව වව්නියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසනවා.

වවුනියාව පුළියන්කුළම,තාන්ඩිකුළම සහ පෙරිය උලුක්කුලම යන ප්‍රදේශවල නිවාස මෙලෙස හානියට පත්ව තිබෙනවා.

Share This