

දසුන් ශානකගෙන් වේගවත් ඉනිමක්
දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නිල මාධ්‍ය අනුග්‍රහයකත්වය දරන්නේ ශ්‍රී Fm, රන් Fm, E Fm සහ ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලය එක්වයි.
දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තරඟයේදී දසුන් ශානක වේගවත් ලකුණු 73 ක් රැස් කළා.