fbpx
දඹුල්ලෙන්, කොළඹට ලකුණු 176 ක ඉලක්කයක්

දඹුල්ලෙන්, කොළඹට ලකුණු 176 ක ඉලක්කයක්

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නිල මාධ්‍ය අනුග්‍රහයකත්වය දරන්නේ ශ්‍රී Fm, රන් Fm, E Fm සහ ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලය එක්වයි.

Dambulla Viiking කණ්ඩායම සහ Colombo Kings කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන තරඟයේදී මුලින්ම පන්දුවට පහරදුන් Dambulla Viiking කණ්ඩායම සිය පන්දුවාර 20 තුල කඩුලු 09 ක් දැවී ලකුණු 175 ක් රැස් කළා.

Viiking කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක ලබාගත් ලකුණු සංඛ්‍යාව 56 ක්. පන්දු යැවීමේදී රසල් සහ ඉසුරු උදාන කඩුලු 03 බැගින් ලබා ගත්තා.

Share This