දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට උදෑසන සිට විවෘතයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට උදෑසන සිට විවෘතයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට(05) උදැසන 5 සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ විවෘත කරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට(5) සහ අනිද්දා(6) දෙදින විවෘත වන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගොවි මහතුන්ට පමණයි.

එළවළු මිලදී ගැනීම සඳහා සියලුම සෞඛ්‍ය රීති පිළිපදිමින් ඕනෑම අයෙකුට පැමිණිය හැකි බවද වාර්තාවනවා.

Share This