fbpx
දකුණු කොරියාවේ සැම්සුන් සභාපති මිය යයි

දකුණු කොරියාවේ සැම්සුන් සභාපති මිය යයි

දකුණු කොරියාවේ සැම්සුන් සමාගමේ සභාපති ලී කුන් හී මහතා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මිය යන විට 78 වැනි වියේ පසුවූ අතර එරට ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණෙහි පසු වුණා.

1987 වසරේ සිට සැම්සුන් සමාගමේ සභාපති ධුරය ලී කුන් මහතා විසින් හොබවා තිබෙනවා.

Share This