fbpx
දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු මාසයක කාලයකට අත්හිටුවීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ ක්‍රිකට් පාලක මණ්ඩලය තුල ඇති වූ බව කියන දුෂණ වංචා හේතුවෙන්.

Share This