

තිදෙනෙකුට දිවි අහිමි කළ ත්රිරෝද රථ අනතුර
වේයන්ගොඩ – කුඹල්ඔළුව ප්රදේශයේ දී ධාවනය වූ ත්රිරෝද රථයක් වෙළකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනතුරෙන් වයස අවුරුදු එකහමාරක සහ අවුරුදු 9 ක පිරිමි ළමුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මවයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී අදාළ කාන්තාව විසින් ත්රීරෝද රථය පදවා තිබෙනවා.
ඇයට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ.