fbpx
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පළමුවෙන් අංශ තුනකට

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පළමුවෙන් අංශ තුනකට

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනක සේවක සේවිකාවන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ දිනයක් ලෙස ජුලි 13 ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජුලි 13 වන දා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සිය තැපැල් ඡන්දය ලකුණු කළ හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ .

Share This