fbpx
තවත් 480 දෙනෙකු සුවය ලබයි

තවත් 480 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් 19 ආසාදිතව සිටි 480 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 43, 747 දක්වා ඉහළ යනු ඇති.

Share This