fbpx
තවත් 48 කට සුවයි

තවත් 48 කට සුවයි

කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 48 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සිට සුවය ලැබු ආසාදිතයින් ගණන 2439ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 2815 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 365 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකර ලබමින් සිටිනවා.

Share This