fbpx
තවත් ප්‍රදේශයක් ලොක්ඩවුන්

තවත් ප්‍රදේශයක් ලොක්ඩවුන්

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය මීට සුළු වේලාවකට පෙර හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

බණ්ඩාරගම පොලිස් ස්ථානය සදහන් කළේ අටුළුගම ප්‍රදේශයෙන් එකවරම කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග මෙම පියවර ගත් බවයි.

Share This