fbpx
තවත් කොවිඩ් මරණ 9 ක් සම්පූර්ණ කොවිඩ් මරණ ගණන 83 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 9 ක් සම්පූර්ණ කොවිඩ් මරණ ගණන 83 දක්වා ඉහළට

කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ අද (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83ක්.

තවද අද (21) දින තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 230 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 487ක්.

Share This