fbpx
තවත් කොවිඩ් මරණ 4ක්

තවත් කොවිඩ් මරණ 4ක්

තවත් කොවිඩ් මරණ 4 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 122 ක් .

Share This