fbpx
තවත් කොවිඩ් ආසාදිතයින් 39 ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 39 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගත් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව නිරෝධාන මධ්‍යස්ථානවල සිටින කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 26 දෙනෙකු හදුනාගෙන තිබෙනවා

Share This