fbpx
තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනා ගැනේ

තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනා ගැනේ

අද දින තුළ වාර්තා වන මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ගණන 323ක් වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා . තවද  මොවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිතුමා වැඩි දුරටත් සඳහන් කළේ.

Share This