fbpx
තවත් කොවිඩ් ආසාදිතයින් 257ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 257ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 257ක් අලුතින් හඳුනාගෙන තිබෙනවා.

මෙලෙස නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත්තේ මීට පෙර ආසාදිත වු පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාසඳහන් කළේ.

අද වන විට මෙරට සුවය ලැබු පුද්ගලයින් ගණන 13,590ක් වන අතර කොවිඩ් මරණ 74ක් සිදුව ඇත.

 

Share This