fbpx
තවත් කොවිඩ් ආසාදිතයින් 216ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 216ක්

අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 216 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් වන අතර අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 391ක් බවයි යුද හමුදාපති සඳහන් කළේ.

Share This